Fundraise

No matter what have.

Balangoda Api

Donate

No matter what have.

Balangoda Api

Volunteer

No matter what have.

Balangoda Api
#
Watch Video!
OUR ABOUT US

Balangoda Api Friends Club

බලන්ගොඩ අපි මිතුරු සංසදය 2014.01.18 වන දින ඇරඹි මිතුරු සංසදයකි.මෙම සංසදයේ සමාජිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ආර්ථික සහ සමාජීය කටයුතු ඉහල නැංවීමට සහය වීමටත්.විශේෂයෙන් බලන්ගොඩ ප්‍රදේශයේ අසරණ දුප්පත් ජනතාවගේ ආර්ථික,සමාජික සහ සංස්කෘතික කටයුතු ගුණාත්මකව ඉහල නැංවීමට සහය දැක්වීම වෙනුවෙන් කටයුතු කරනු ලබයි.

Balangoda Api Mithuru Sansadaya is a friend forum that started on 18.01.2014. This forum works to support the economic and social activities of the members and their families.

Our Members

100

Total Donate

Rs.40,000

Total Fund Raised

Rs.211,000
Balangoda Api Friends Club

OUR BEST SERVICE

Balangoda Api

Fund Poor Raised

With schools closed in NSW and Victoria, and childcare restricted to authorized workers in places.

Balangoda Api

Money This Treatment

With schools closed in NSW and Victoria, and childcare restricted to authorized workers in places.

Balangoda Api

Fund Hand Children

With schools closed in NSW and Victoria, and childcare restricted to authorized workers in places.

Balangoda Api

Inspire Help Raised

With schools closed in NSW and Victoria, and childcare restricted to authorized workers in places.

Balangoda Api

Donation Help Raised

With schools closed in NSW and Victoria, and childcare restricted to authorized workers in places.

Balangoda Api

Child Education Raised

With schools closed in NSW and Victoria, and childcare restricted to authorized workers in places.

Who We ARE

Balangoda Api Friends Club

ආරම්භය 2014 දින බලන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්, ගුරුවරුන්, නීතීඥවරුන්, වෛද්‍යවරුන් හා විධායක ශ්‍රේණියේ මිතුරන් 14 දෙනෙක් එක්ව ගොඩනැගු බලන්ගොඩ අපි මිතුරු සංසදය අද වනවිට සමාජිකයින් 35 දෙනෙක්ගෙන් සමන්විත රජයේ ලියාපදිංචි ස්වේච්ජා සමිතියකි. බලන්ගොඩ අපි මිතුරු සංසදයේ සමාජිකයින්ගේ පවුල්වල සුබ සාධන මෙන්ම ඔවුන්ගේ දරු දැරියන්ගේ සුබ සාධනය වෙනුවෙන් පෙනී සිටින මෙම සංසදය බලන්ගොඩ ප්‍රදේශයේ දුගී දුප්පත් අසරණ පවුල් වෙනුවෙන්ද තම පුද්ගලික ධන පරිත්‍යාග හරහා විශාල ලෙස මෙහෙවරක් ඉටුකරනු ලබන රත්නපුර දිස්ත්‍රික්කයේ නමගිය මිතුරු සමාජ වලින් එකකි. මුලිකවම අසංක බුවනෙක,සෙනරත් මිහිදුකුල,ලක්මාල් ප්‍රනාන්දු,සජීව කුමාරනයක හා සාගර ටී නාලක(නැසීගියා අයගේ මුලිකත්වයෙන් මෙම සමිතිය නිර්මාණය විය. අප සමිතියේ විශේෂත්වය වනුයේ සියලුම සුබසාධක කටයුතු පරිත්‍යාග සිදුකරනු ලබන්නේ සමිතියේ සමාජිකයන්ගේ පුද්ගලික ධන පරිත්‍යාග වලින් වීමයි.

දැක්ම

සාමාජිකයින් අතර මෙන්ම, සමාජිකයින්ගේ පවුල් අතරද සහෝදරත්වය හිතවත්භාවය, සහෝදරත්වය ඉක්මවා ගිය මිත්‍රත්වයක් ගොඩනගා ගැනීම තුලින් බලන්ගොඩ ආදර්ශමත් මිතුරු සංසදය බවට පත්වීම.

මෙහෙවර

සමාජිකයින්ගේ සහ ඔවුන්ගේ ප්වුල්වල ආර්ථික සහා සමාජීය කටයුතු ඉහලනැංවීමට සහයවිම හා බලන්ගොඩ ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික,සාමාජික සහ සංස්කෘතික කටයුතු ඉහළ නැංවිමට කටයුතු කිරීම.

Balangoda Api
Balangoda Api
Balangoda Api
Balangoda Api
Balangoda Api
# We Give Donations Poor People Impact on Someone’s Life. Donate Now
Balangoda Api Friends Club

Our Latest Event

Balangoda Api Friends Club

News & Articles

Balangoda Api Friends Club

New Member Registration

back top